Font size:
ආදරේ සිතුවම් කරමින් ජීවිතේ ඔබගෙන් මා පැතුවේ මායාවන් දසුනක් වූ සැණෙකින් සිහිනෙන් දුටු ඒ රුවින් මත් වූණි....... ජීවිතේ මා පැතු ඒ සුසුම් අතරින් නෙත් පියුම් සිහිනය සිත පුරා ගුම් නදින් දැල්වුණා...... අරුම පුදුම මේ ලොවේ අරුත සොයමින් යනතුරා පුදුමයක්දෝ මේක ඈ කෙරෙන් දිස් වුණු ඇය මැවූ ආදරේ සිතුවම්......//