Font size:
හීන ලෝකේට වෙලා ඔයත් එක්ක රැඟුමන් දිහා බලන් ඉන්න ඔබට මා වශී වෙලා ලස්සන බලන්න සිනහවෙන් කල් ගෙවා ඔහොම ඉන්න මට බැරි වුණා තවම ඒ ගැන ඔයාට කියාලා ළං වීලා කියන්න ආදරේ... කවදාදෝ මේක ඔබට කියලා ආදරේ කරන්නේ මට හිතෙන්නේ දැන් කවමදාමවත් මං කියාවිදෝ ඔබට මං ආදරේ කියා...... යෙහෙළියක් වෙලා පොඩි දවස් ඉඳන්ම දුක සැප අසා මගේ ළඟින්ම දුන් සුවඳ ඒ සිනහා එක්ක හදවතේ තැවෙනවා...... මට බැරි වුණා තවම ඒ ගැන ඔයාට කියාලා ළං වීලා කියන්න ආදරේ කවදාදෝ මේක ඔබට කියලා ආදරේ කරන්නේ මට හිතෙන්නේ දැන් කවමදාමවත් මං කියාවිදෝ ඔබට මං ආදරේ කියා...... තරු පායනා රැයක ඔබේ සිහින් ඉඟ වටේ අත තබා කියන්න මට ආසයි මං ඔයාට ආදරෙයි කවදාදෝ මේක ඔබට කියලා ආදරේ කරන්නේ මට හිතෙන්නේ දැන් කවමදාමවත් මං කියාවිදෝ ඔබට මං ආදරේ කියා.....