Font size:
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් // සයුර ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද තනිවෙනා මොහොතින් හදේ කොතැනක හෝ........ උතුම් පිවිතුරු ප් රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන් හදේ කොතැනක හෝ........
Singers
Data
Last updated May 2026