Font size:
වෙන කාගෙවත්ම වෙන්නට බෑලු තව කාටවත්ම ඇහැ යන් නෑලු අයිති වෙන්නේ මටලු මගේම විතරලු අයිතිකාරයා වෙන්නලු... හිත පොඩිඩක් බර වෙලාලු දුක එහෙමත් නැගෙනවාලු මාවම මතක් වෙනවලු// හීනෙන් පේනවාලු මායමි දානවාලු ඇවිල්ලා අරන් යන්නලු// වෙන කාගෙවත්ම වෙන්නට බෑලුු.... ඉස්සර මෙහෙම නෑලු වෙන දේ දන්නෙ නෑලු තාමත් හරි පුදුමයිලු// මාවම හුරු වෙලාලු නැතිවම බැරි වෙලාලු වෙන අය ඔිනෙම නෑලු// වෙන කාගෙවත්ම වෙන්නට බෑලු....
Singers
Data
Last updated May 2026