Font size:
මේ නිහඬ බව බිඳෙන්න තව මොනව හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න....// ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.... මේ නිහඬ බව .... (දැන් ළගයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න....//) මට ආදරේ යැයි එක වරක්වත් කියන්න මේ නිහඬ බව ....
Singers
Data
Last updated May 2026