Font size:
සිනාකැන් මුවේ මතකයේ රැව්දිදී හැඟුම් පාවුනා ආකාහේ දුර ඇදී සඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේ ඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ අප හමුවුණ තැන මම ඉන්නම් මතු දවසක ඔබ එනකං ඔය සිනහව යළි මට දෙනකං තනිපංගලමේ ඉන්නම් // මවා පෑ ඔබේ ආදරේ සිත වෙලී පැතු පෙම් මැවූ සිහිනයේ නැවතුනි තරු යායක් දිලිසෙන්නේ ඒ ඇස් වගේ දුරමයි ඉන්නේ ළංවෙන්නේ නැතිදැයි සිතේ අප හමුවුණ තැන .........//
Singers
Data
Last updated May 2026