සිතින් සිනා සිසී
Sithin Sina Sisi
Music: රූකාන්ත ගුණතිලක
Font size:
සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා එන්න යන්න මල් මාවතේ සවන් පුරා සෙමින් රහසින් කියන්නදෝ පුංචි ආදරේ කතන්දරේ ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිලේ දීප්ති බින්දුවයි ඔබ නයනේ ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි සිතින් සිනා සිසී.... රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ රත්තරන් රුවින් පෙම් රේඛා ජීවමාන ඒ සුවඳ හිරිමල් යොවුන් වියේ පෙමේ සුසුම් පවා සුන්දරයි සිතින් සිනා සිසී....