Font size:
අහිමි ඇස් දෙක මාගේ කොහොම නොබලම ඉන්නේ සිහිවෙනා හැම වෙලේ සැනසුමක් නෑ හිතේ අහිමි ඇස් දෙක මාගේ හිතුමතේ රවටලා සැමදා පණවගේ දිවියේම කියා නිකුමුණේ පිටපාරේ ඇයි ඔයා හිමිවුනේ නොපැතූ වේදනා ආයේමත් එන තුරා ආදරෙන් මඟබලා තාම මා හඬනවා හදවතේ ඔබේ රූපේ රඳවලා තනිවුනේ සංසාරේ පුරා මුලු රැයේ පැතුවා මා ඉකි ගසා මතුභවේ මගේ වේවා ඔයා ආයේමත් එන තුරා ආදරෙන් මඟබලා තාම මා හඬනවා අහිමි ඇස් දෙක මාගේ ....
Singers
Data
Last updated May 2026