Font size:
ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ කිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙන මනෙවත් නෑ ඔයා // ඔබ දුන්නු මුල් හීන සුන් වී ගියා ඔබ දුර ගියා රිදවලා හැමදාම මං හිතුවේ ළංවෙයි කියා නෑ ඔබ දුරස් වී ගියා ඇස් වලට කඳුළැල් තවත් වැඩිවුණා හද ඉකිගසා හඩනවා ඔබ හින්දා ........ යළි ආයේ එන්නෑ කියා කියූ නිසා අමතක කළා ආදරේ මම එදා අයදින්නෙපා කිවූ නිසා ඔයා එනවාද මේ මා සොයා ඔබ හින්දා ........
Singers
Data
Last updated May 2026