විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා
Wihaga Githaya Nihada
Font size:
විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා නොපෙනෙනා දුර ඈත කුටියක සිර වෙලා විහග ගීතය නිහඩ සුසුමක නැවතිලා... ලදළු මැලවී තුරුලතා තැති ගැනී සිරස සරසන මලක් වත් නැහැ පිපී අදුර රජ වී අනේ දුනු හී ඇනී නිහඩ කුටියක විහග ගී ගොලු වුනී... කදුලු වගුරා පහුරු ගා දෙස් තියා ප්රගීතයකට කොහොම තැවෙමුද හඩා පියාබන්නට නාද දී නිදහසේ විහග ගීතය මුදා ගෙන එමු සදේ.
Singers
Data
Last updated May 2026