Font size:
පුරා පිටු ගණනක් ලියු පෙම් හසුන් නොලිව්වට අද නම් එදා වගේමයි අදත් මිහිරියේ ඔබ ගැනමයි කව් කම් නුවර වීදි දිග අත් පටලාගෙන යලි යන්නට ඇතිනම් // අතැගිල්ලේ එල්ලී එන පුතු ඉඩචේවිද අද නම් නීල දිගැසියේ ඔබේ සෙනෙහස ගැන ලියූ කවි වැල් මදි නම් // සසර පුරා ඔබේ සුවඳ සොයාගෙන හැමදාමත් එන්නම් පුරා පිටු ගණන් ........
Singers
Data
Last updated May 2026