Font size:
ගමේ පන්සල අපේ...පන්සල අපේකම රැක්කා.... අපේ....දානෙදි අපේ...මරණෙදි අපේ...ලඟ සිටියා.....// අපේ...ගම්වල අපේ...දරුවන් සසුන්..ගත කරවා.... නිවන්..පුර වැඩ නිවී..සැනසෙන මාවතේ..යැව්වා.. ගමේ...පන්සල … …] අපේ...ජාතිය අපේ...ආගම අපේ..බව කිව්වා... අපේ..දෙස බස අපේ..පන්සල නිසාවෙන් රැකුනා... ගමේ...පන්සල අපේ...පන්සල අපේ..කම රැක්කා.... අපේ...දානෙදි අපේ...මරණෙදි අපේ...ලඟ සිටියා......
Singers
Data
Last updated May 2026