Font size:
නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා... මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා...// සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි සිත්ලෙස දෙනුවන් බවුන් නුරා...// මා හදුනන මගෙ හදගන් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා නවදැලි හේනක...// මා සිත සුවපත් කරලනු නොහැකිය සෝ ලතැවුල් දෙයි රැයද දිවා...// නෙත දුටු සුරගන රූසිරු කුමටද හද දුටු ජනපද කලණ නිසා... නවදැලි හේනක...//
Singers
Data
Last updated May 2026