ඔලුව විකාරයි
Oluwa Wikarai
Music: සනුක වික්‍රමසිංහ Lyrics: සනුක වික්‍රමසිංහ
Font size:
හිතාගන්න බෑ පටන්ගන්න හැටි නටාගන්න කිව්වට යටි හිතෙන් ඉන්නෙ පස්සෙ ගහන් නැටි මං පණ වගේ බලාගත්ත පැටි කළා අවසන් ජවනිකාව මචං හැබැයි මමයි කිරි කැටි ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක මට්ටම් කරගන්නට වට්ටම් නැති ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී මේවා කියා දෙන්නෙ නෑනෙ මල්ලි රූපවාහිනි හලපු පැණි මං කාපු කටු කවුරුත් නොදනී දැන් ගොතන් එරමිණිය මගෙ මිනිය කයි කුරුමිණි නිමාවුනි මොහොතකින් ආලවදන් බොරු බැනුම් කෝටියක කුණාටුවකට පෙරලුණි සැලී වැහි පබලු තව නැ කදුලු වැල මදුලු පිටින් කන්න පැන්නා වන වදුලු උදලු මන්න අරං ගියේ නෑ ගන්න පළි දැන් අරූ නගිනවා ඒකිගෙ සදලුතලේ අවුලක් නෑ හරබැර අකුරට සිදුවෙන පිං පව් බෑග හැමෝගෙම පිටුපස එල්ලෙන බව නොදැන රගන චරිත අපි අතර ඇති බව දැනගෙන ඉන්න එකට ගෙදර දෙකට මිතුරො තුනට ගෑණු තියලා ආතල් එකේ ඉඳපන් නැත්නම් මේකත් අහගන්න ඒකිට මගෙ හදවත අම්බලම දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව.....