හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමු
Hiruge Lowedi Api
Font size:
හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමු සදුගේ රැයේ දී යළි හමුවෙමු යළි හමුවෙමු සැකයේ වෙලීලා උදයේ හවා රැකවල් නැගෙයි අප වටා ගොලු වී මුවා වී ඉමු අදුරේ වෙලීලා රැය සීතලේ සිහිනේ උදා වූ ලොවේ මුමුණා සිනා සී ඉමු
Singers
Data
Last updated May 2026