Font size:
ඒ බුදු බව පතමින් ලොබිනේ ආ බමුණෙක් හට සිත...// ආලය බැඳ දෙදරුන් දුන්නේ....// සාගර කඳුලැලි දුක් ඉවසා ගෙන ආදරයෙන් මගේ බස සිත් අරගෙන....// මෙවර ඒ පින් අනුමෝදන් කර ගෙන සාගර සසරින් ගොඩ වෙනු විගසින....// මා හට ඇයි පෙර නොම කීවේ ගරු අප මහ නිරිඳුනි...// මා රුදු වන වැදිලා සෙව්වේ...// බස් මා හට පෙර නොම කිවු සන්දා ලෙස් ගිනි කඳ සේ වන ලුහු බැන්දා උස් ගිරි හෙල්වල සෙව්වෙමි නන්දා දොස් ඇති මුත් ඉවසනු නර නින්දා.....//
Singers
Data
Last updated May 2026