Font size:
සෙව්වන්දියේ දැන් ඉතින් මට සමුදෙන්න හාදු දුන් සුසානයෙන් නික්මෙන්න මට මාගෙ ජීවිතේ යළි දෙන්න හැර යන්න රත්තරන් ආදරෙන් ළං වෙලා සිහිනයක මා තනිවෙලා හද රිදුම් දෙන ආදරේ ආදරේ අන්ධකාරේ අහස් ගැබ කැලඹිලා සඳ එළිය ගොළුවෙලා ඔබේ හදවත සිඹිමි මා මුදු ලෙසින් ආදරෙන් ආදරෙන් ඔබ නමින් මා ලියූ පෙම් හසුන් අවසන් හැඟුම් කොඳුරන්න කඳුළු වැල් වියැළිලා නෙතු අගින් රෝස මල් අතුරා යහනාව සරසන්න මා ඔබේ මගේමයි කියූ වදන් මුමුණන්න ආදරයේ ආදරයේ ආදරයේ රත්තරන් දැන් ඉතින් ආදරෙන් සමුගන්න හාදු දුන් සුසානයෙන් මගෙ මැණික නික්මෙන්න දැන් ඉතින් හැර යන්න රෝස මල් අතුරා යහනාව සරසන්න මා ඔබේ මගේමයි කියූ වදන් මුමුණන්න ආදරියේ ආදරියේ ආදරියේ
Singers
Data
Last updated May 2026