Font size:
අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ දඟර වලිග ලප වානර දස්කම් දක්වනවා අහසේ ඉගිල යතේ වලිගෙන් ගෙඩි කඩතේ බැරි බර කරට අරන් දඩයම් පිරිහිලා යතේ මරු සකිලා මෙයයි කියලා මෙයාගේ නම තිබුනි පොතේ දඟර වලිග ලප වානර අළුත් නමක් පට බඳිතේ වලිගෙන් රූ අඳිතේ දරුවන් සනසවතේ වලිගාවන් තියගෙන ඵල වැල නෙලයි පුතේ ඔංචිල්ලා පදිතේ දරුවන් පද්දවතේ ගෙයි සමගිය රකිමින් සතුනට සෙනෙහේ දෙතේ දඟර වලිග ලප වානර විමසිල්ලෙන් දිනනා දිය කරණම් පානා වලිගා ඔරුවේ නැගෙනා පෙරළෙයි රෝද ගසා හිත මිතුරන් සනසා දියගොඩ හැම යාළු ඒ හැම සනසාලු වලිගය වැජඹේලු අපිටත් හිමිවේලු දඟර වලිග ලප වානර විස්කම් පෙන්වනවා අහන්න දුවේ පුතේ…. මරු සකිලා මෙයයි....