පාද පාද දැන් නගා
Pada Pada Dan Naga
Font size:
පාද පාද දැන් නගා ඇයිද යන්ට නික්මුණේ පාද පාද දැන් නගා ඇයිද යන්ට සිදුවුණේ...// සිත බැඳුනේ දුටු එසැණේ නෙතු පිනුනේය රූබරී... සිත බැඳුනේ දුටු එසැණේ නෙතු පිනුනේය ස්වාමිනේ පාමි පාමි මා සෙනේ... පාද පාද... කිරීටයේ දිලෙන මේ ශිරෝමණී බඳූ// මගෙ මේ ශිරෝමණී බඳූ// තොප දැක කෙලෙස ඉඳිමි සොබන රුසිරැති ලඳා... ඔබ දැක කෙලෙස යමිද සොබන රුසිරු රජිඳ මා... පර සිදු රුසිරැති ලඳා කුලඟන මේ මට නියමේ නොදුවනු මගෙ ආදරේ පාමි පාමි තී කෙරේ... සිතබැඳුනේ දුටු එසැණේ නෙතු පිනුනේය ස්වාමිනේ පාමි පාමි මා සෙනේ... පාද පාද ...
Data
Last updated May 2026