මොහොතක සුව දෙන
Mohothaka Suwa Dena
Music: අර්නස්ට් සොයිසා Lyrics: රූකාන්ත ගුණතිලක
Font size:
මොහොතක සුව දෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයා මා ගියේ නෑ සෙනෙහසේ සුව සොයා ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ // සිත දුක් වෙවී විටකදී ඔබේ සැලෙනු එපා මගේ රන් තරුවේ ලොවම ඉදිරියේ ඔබ මට රුහිරුයි තැවෙනු එපා මගෙ සුදු මැණිකේ සැනසිලා අපි ඉමු ළංවෙලා මොහොකන සුවදෙන.. ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන් ඔබගෙයි මාගෙයි එක වාගෙයි ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි හඩනු එපා මගෙ සුදු මැණිකේ සැනසිලා අපි ඉමු ළංවෙලා මොහොකන සුවදෙන......
Singers
Data
Last updated May 2026