සරා සඳට අප අමතක වුනාවේ
Sara Sandata Apa Amathaka Wunawe
Music: රෝහණ වීරසිංහ Lyrics: සිසිර කුමාර බණ්ඩාරගම
Font size:
සරා සඳට අප අමතක වුනාවේ වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් පැයේ අපි සිනාසී රැඳි ඉමු හුදෙකලාවේ සරා සඳට අප අමතක වුනාවේ දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ සීත සඳ රැයේ සරා සඳට .... තුරුලිය නෑ කථා වුනේ නිසොල්මනේ තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ හිරු යලි පායලා බිඳින්නෙපා පෙම් රැහැන් හදේ සරා සඳට ....
Singers
Data
Last updated May 2026