Font size:
(අප රට සුරකින සුර රජිඳේ පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ....//) (දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//) කුළුණින් දිවනෙත් හැරබලතී බැතිබර ලෝකෙට සෙත සදතී පුදදී බැතිසිත් පුද පඬුරූ ඔබගේ පාමුළ වැඳ වැටෙමූ.... (දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//) අප රට දැය යහපත ගෙනදී දියුණුව සාදණු මැන රැකදී ඔබ ඇස අප දෙස යොමුවේවා සුවසෙත සම්පත සැළසේවා.... (දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//) කුළුණින් දිවනෙත්....... (දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
Singers
Data
Last updated May 2026