දෛවයේ ලියවී තිබූ සෑමදේ
Daiwaye Liyawee Thibu - Mathu Dineka - Sudu
Font size:
දෛවයේ ලියවී තිබූ සෑමදේ ලැබුනත් පැතූ මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පින් මදි වුනු අපට අප හිමි නැති වුනු ලෝකයෙන් පිට වී යමු නැවතත් ලබන භවයේ වෙන්න අපි හමුවෙමු මතු දිනෙක මම පොළොවෙ වැළලෙන තුරු ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදු වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම් අද ළගින් නැති වුනත් ආදරෙයි තාම මං මතු දිනෙක..... කාලයක් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ හිතාගන්න වත් බෑ තත්පරෙන් තත්පරේ රණ්ඩු වී යාලු වී සිටි අතීතේ සිහි කරන් හෙට ඉදන් ඉමු දුරින් මතක අපගේ කර නිධන් දෛවයේ ලියවී තිබූ.....
Singers
Data
Last updated May 2026