Font size:
සෙවනැල්ල ඔබේ මා වෙන්නම් මගෙ සිත රිදවූ තරම මදි වියපත් වූ අතීතය අරන් ඔබ ආවොත් හොදටෝම ඇති බාධක හමුවී නොසැළී ආ මග ආපසු හැරිලා බලනු බැරි මටත් වඩා ඔබ ගැන සිතු හින්දද මගේ ලොවත් මට අද අහිමි ලොවට හොරා සිත දන් දුන් හින්ද ද ඔබ හමු වූ පසු එය වැරදි කළ වරදට පසු තැවෙන්න නම් මුළු ජීවිතයම උණත් මදි
Singers
Data
Last updated May 2026