යමි පයින් යමි
Yami Pain Yami
Music: දිනේෂ් ගමගේ Lyrics: අනුෂ්ක උදාන
Font size:
(නයි නයි නෑ නයි නයි නෑ නයි නයි න නයි නයි...//) සැර වැඩි බීම බිව්වට රෑට අපි මහ පාරේ කෑ ගහලා චොර වීලා නෑ ඇට නැති නාරං හූරලා හාරන් අපි බස් ගානේ කිස් දීලා මිස් වීලා නෑ නෑ නෑ එහා ගෙදර ජෙනි යමි පයින් යමි අපේ මමී බනි හනි බනි ජෙනියාගේ ඩැඩි අඩිය ගහලා වැඩී අද හෙට උස්සයි සුදු කොඩී (නයි නයි නෑ නයි නයි නෑ නයි නයි න නයි නයි...//) එහා ගෙදර මායියා ඇතිකර කාවායියා ඌට දෙන්නේ දහයියානේ (මගේ naughty කොල්ලා) ඕයියේ ඔජායේ වැද්දගේ පිජාමේ ඒවා මහලා ගියේ ජපානේ Lovely lovely ආජු තපර ලාහිලා කිය කිය අපේ මාමිලා ඌට ගහලා මාපිලා මලේ ගන්න හිටිය වාහනේ ගණන් ගියා හාමිනේ ගමේනේ කොල්ලොනේ බොනවනේ (නයි නයි නෑ නයි නයි නෑ නයි නයි න නයි නයි...//) සැර වැඩි බීම බිව්වට රෑට.... (නයි නයි නෑ නයි නයි නෑ නයි නයි න නයි නයි...//)