Font size:
තරු පොකුරු පිපෙනා මන්දාකිණි මැද්දෙන් මිහි බිමට හඬණා පුරුදු හුරු සුවඳක් සිත සඳුන් තවරා ගලා ඒ නිවී දිලිහෙනා ඔබේ නෙතු බලා ආදරෙන් ආදරෙන් කවුළු පියන් හැරදා බලා හිඳිමි මා සුර ලලනන් ගැවසෙනා සුරපුරක් මතුවෙනා විශ්වයම හිනැහෙනා රන් යුගත් එක්වෙනා මතු දිනය ළඟ එනා ළංවෙනා
Singers
Data
Last updated May 2026