Font size:
(අහසක් තරම් මං ආදරෙයි ප්‍රේමයේ නාමෙන්...//) කඳුලු වලට ආසයි..// ප්‍රේම කඳුලු සුවඳයි..// (තහනම් ප්‍රේම ඉසව්වේ මලානිකව හිඳිමී...//) දෑතින් දෑතට පටලා ඈතට ඉගිලී යනවා සත්තයි (පුංචි ඇස්වල කඳුලක් උනන්න ඉඩ නොදෙමි...//) දෑතින් දෑතට පටලා ඈතට ඉඟිලී යනවා සත්තයි අහසක් තරම් මං ආදරෙයි....