Font size:
හංස රාණී ආදරේ මදාරා පරසතු විලේ මීවිතේ මදිරා බොනු මගේ හද උදුරා ගනු..... ඉගිලෙන්නට තටු සලා පියාපත් සවි බල වෙලා අඳුර ආලෝකය වෙලා සොඳුරු සිහිනය එළි වෙලා..... ආදරේ මල් පල බරයි දුගී පැල රස මුසු කරයි රිදී මිණිමුතු මිල නොවෙයි මාළිගය සිත ගිය තැනයි.....
Data
Last updated May 2026