දුකක් දැනෙන්න එපා
Dukak Danenna Epa
Music: චන්දන වල්පොල Lyrics: සජිත් චතුරංග
Font size:
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා ගියත් මගෙන් පෙරදා නොගැලපෙන බව කියා ඔබ නැතත් අද එක දෙයක් මට හොඳින් විශ්වාසයි මම හඬන හැටි ඔබ දුටුවා නම් ඔබත් හඬනවාමයි දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා........ රණ්ඩු කරලා දවස ගෙවලා බැණුම් අහගෙන මා හිටියේ නිහඬව ආදරේ හින්දා හොඳින් ඇති නම් ඔයා කමක් නෑ මට සදා ඔබ නැතත් අද එක දෙයක් මට හොඳින් විශ්වාසයි මම හඬන හැටි ඔබ දුටුවා නම් ඔබත් හඬනවාමයි දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා........ වැරදි හැදිලා ඔබ එනතුරා මග බලන් ඉඳලා තවම නැහැ මට සැනසුමක් ලැබිලා මැරෙන්නට කල් තියා දුටුවොතින් ඇති ඔයා...... දුකක් දැනෙන්න.......