සුදු අසු පිට නැගලා
Sudu Asu Pita Negala
Music: අර්නස්ට් සොයිසා Lyrics: හඩ්සන් සමරසිංහ
Font size:
සුදු අසු පිට නැගලා මංගල රථේ තියා බැන්දා රන් තොරණේ කැන්දා මා යන්නේ උන්මාද සිහිනෙන් ඔයා මල්සර දෝණී මෙමා ...// සිහිනෙන් වගේ මැවිලා පෙනේ මාගේ හදේ මිහිරක් දැනේ ...// ආලේ ඔබේ මටනේ ප්‍රියේ // සුදු අසු පිට නැගලා .../ මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි මනමත් කරන්නේ මල්හීසරාමයි හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි // සුදු අසු පිට නැගලා ...// උන්මාද සිහිනෙන් ඔයා මල්සර දෝණී මෙමා ...////