Font size:
ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුණා ඔබගේ හදවතටයි ආදරේ කරන්න හිතුණේ මගේ මුළු හදින් ඔබගේ ආදරයම මා සිත මන්මත් කෙරුවා ඔබගේ හදවත තුල මට ඉඩ ඇතිදෝ සිතුනා මාගේ ජීවිතයම සිහිනෙකැයි සිතුණා සිතේ ආදරයෙන් සුන්දර සිහිනෙකැයි මා තනිවීලා ගියේ ඔබමයි ඒ සිහිනයේ මාගේ කුමරිය වූයේ ලස්සන දවසක මා
Singers
Data
Last updated May 2026