Font size:
ඈ රූ සොබා සිහිනේ සරා ඉඳු නීල ආශා මවා ප්‍රේමේ නුරා සයනේ මවා දිගු හීනයේ පාවුණා ආශා තෙරේ මා පාවෙලා සඳ සේල රෑ පායා පෙම මෝරලා මා මේඛලා.... තුහින ආකහේ ලිහෙන රූ ඇගේ සිහින තීරයේ වෑහෙනා විසල් ආදරේ දැනෙන මේ රැයේ සිතුම් මා හදේ යා කලා සසරේ සරා සෙනෙහේ පුරා දෙනෙතේ මත ආදරේ දරා ලං වී මතු වේදෝ සතූ... නිකිනි රෑ දිගේ ඉඟිති පා කලේ අහිත මා හිතේ නූපලා නිසල මා හදේ වෙලෙන ආදරේ හැගුම් මා හිතේ පා කලා සසරේ සරා සෙනෙහේ පුරා දෙනෙතේ මත ආදරේ දරා ලං වී මතු වේදෝ සතූ... ඈ රූ සොබා...