Font size:
සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං තරහා වෙලා කඳුළැල් සලා වරුවක් ගෙවීලා ගියා නොදනී ඔයා කොහිදැයි කියා මං සීතලේ තනි වෙලා මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං කෝලම් කළේ බොරුවක් කියා නොදනීද තරහා වෙලා හිනැහී බලා සනසන්න මා තව ඉන්න බෑ තනි වෙලා මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං
Singers
Data
Last updated May 2026