Font size:
සූ සැට බරණින් සැරසීලා - නා කපනා වැහි වැටෙන වෙලේ විසාකා තොමෝ පැමිණි විලාසෙන් - මට එන්නට බෑ නිසංසලේ පමා වුනෝතින් මන්දාරම් යකු - පලාපු දර ටික තෙමා දමාවී පමා වුනෝතින් රත්තියි පැටියයි - ඕවිට අයිනේ තෙමී නැහේවී පමා වුනොත් දොල දෙගොඩ ගලාලා - එ් දඬු මංකඩ අඟුළු දමාවී එහෙම වුනෝතින් උපුලියි චූටියි - කදුළු වතුර බී බලා ඉඳීවී
Singers
Data
Last updated May 2026