Home/Songs/ඈත විමානේ ගීත ගලා එයි

ඈත විමානේ ගීත ගලා එයි

Etha Wimane Geetha Gala Ae

Font size:
ඈත විමානේ ගීත ගලා එයි 
කවුද ගයන්නේ කවුද වයන්නේ

පාලු වෙලාවේ මේ සීන තලාවේ 
සිත මාගේ බැඳී ගියේ ඒ ගීත මදුරාවේ

ඈත විමානේ...

නින්ද කොහේදෝ නෙත් අන්ධ නිසාදෝ 
එන්න වලාවේ දැවටෙන්න සිතේ මා 

ඈත විමානේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.