Font size:
රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ මීවිතෙන් තොල් මත්ව යනවා ඉන් ම හදවත නිසල වෙනවා නිසල සිතුවිලි විකල් වෙනවා එයින් සිතුවිලි සසල වෙනවා කවුරු කවදා කෙසේ කීවද තඹුරු හිරු දුටු විගස නොපිපෙද බඔර වෙනසක් නැතිව සැරුවද අපට හිමි තැන කුමක් කොහි වෙද
Singers
Data
Last updated May 2026