Font size:
මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිනින්...// මටත් හොරෙන්... බලාගත් වනම බලා හිඳින්නෙමි සිතා ගන්න බෑ කල යුතු දේ...// දරා ගන්න බෑ මේ රුදු පාලුව කෙසේද මා තව ඉවසන්නේ මටත් හොරෙන්.../ ඔබේ රුවම නිති පතා සිතන්නෙමි සොයා දෙනෙත ගැටෙනා දසුනේ...// ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස කෙසේද මා තව ඉවසන්නේ මටත් හොරෙන්.../
Singers
Data
Last updated May 2026