Font size:
ජැන්ඩි පහට ඇඳලා අනංගයා වාගේ ඔබ යන හැටි දැකලා සිත බැඳුණා මාගේ ඇයි දැන් නොබලන්නේ ඔබ ඉස්සර වාගේ වරදක් නැහැ මාගේ තරහක් නැහැ මාගේ ඔබ තරම් ආඩම්බර ඇයිදෝ ඉවත බලන්නේ තරහයිදෝ හිනාවෙලා බලන්නකෝ ආදරේ යැයි කියන්නකෝ ජැන්ඩි පහට ඇදලා ... මතක් වෙලා එන බව දනිමි එදා මමත් ඔබ මග හරිමි මුසා අසා රැවටීලා යන්න එපා පිටුපාලා ජැන්ඩි පහට ඇදලා .....
Singers
Data
Last updated May 2026