Font size:
කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී // මනමේ කුමාරී ප් රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී වාත වේග හී සර හුරු මට මෙය අදහා ගන්නට බැරි දෙයකී ආල නුරා මල් හී මෙතරම් ඇයි නපුරු කියාපන් ප් රේමිය මනමේ කුමාරී // කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී // මනමේ කුමාරී ප් රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී සීත සඳුන් ලා දළු සීතල නුඹේ තවය තවරා හෙමින් හිනා වී දෑත් දියන් නුඹේ කඩුව නොවේ ලොව දිනන්න කුමාරී ප් රේමිය මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී // මනමේ කුමාරී ප් රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී
Singers
Data
Last updated May 2026