Font size:
සුළඟට හාදු තියන්න හෙමිහිට මට සිපගන්න නිතරම ඔබ සිහිවෙන්න සිහිනෙන් මා ළඟ ඉන්න සුළඟට හාදු තියන්න සුන්දර කතා කියන්න ගින්දර නිවා දමන්න පෙම්බර සිනා සලන්න බැතිබර ලෙසින් පුදන්න සුළඟට හාදු තියන්න ..... කඩුපුල් සුවඳ අරගෙන ඔබ හන හීන ලස්සන කවියක් වෙන්න හිත ළඟ තනි වෙන විට මුමුණන්න සුළඟට හාදු තියන්න ....
Singers
Data
Last updated May 2026