කෝ මා පැතූ
Ko Ma Pathu
Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: රන්ජිත් වීරසිංහ
Font size:
චිත්‍රපටය : ජනක සහ මංජු (1978) කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ (ආවේ එදා මා තනි වී ලොවේහී නැතිවී ගියා ඒ හැඟුමන් මෙහි...//) යළි මා අනාතයි - උතුරා ගලා යයි සංවේදනා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ (ඈ හා අතීතේ ගැයු ගීත රාවේ මුසු වී ඇසේවා සුළගේ පවා...//) කෙවිලි කැදැල්ලේ - කොවුලා ඉගිල්ලේ දැන් ඈ දමා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ (පායා පහන් වූ රන් තාරකාවෝ අඳුරේ දමා මා නොපෙනී ගියා...//) කවදාද ආයේ - පායා දිළෙන්නේ රන් තාරකා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ