Font size:
අපි හෙට ගැන පසුව හිතමු අද හමුවි කතා කරමු ආල හිතට උඩින් වැටෙන කළු වලාව පිපිරි වැහි ඇද වැටුනට තැති ගැන්වී පලා නොයමු .... හෙට හිරු හා හිනාවෙන්න බලාපොරොත්තුවක් වෙන්න කඳුළැලි උල්පත් නිවන්න ඇබින්දකට ළඟින් ඉන්න .... සැඩ නළ බිඳගෙන ආ විට ඉන්ද්‍රකීලයක්ම වෙන්න හාත්පසම එරෙහි වෙද්දි යමු එක්වී හිනාවෙන්න ....
Singers
Data
Last updated May 2026