Font size:
(ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා මැණිකෙ නිසා.. මැණිකෙ නිසා.. මැණිකෙ නිසා.. අපෙ මැණිකෙ නිසා...//) (වත්ත පහළ කුඹුර මෙදා සරුවට වැවුනා ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුණා...//) අපේ ගමට සිරිය ගේන මැණිකෙ ඔයා මටයි ඕන ඇළ දොළ පිරුණා.... (ටිකිරි නංගි හරි තරහයි මට දොස් කිව්වා ඔයත් එක්ක කතා කළා කියා එරෙව්වා...//) ටිකිරිට හරි තරහ ගියා මම මැණිකෙට කැමති කියා ඇළ දොළ පිරුණා.....//