මගෙ ජීවිතේ
Mage Jeewithe
Music: තුසිත් නිරෝෂණ Lyrics: සජිත් දිල්පහන්
Font size:
මගෙ ජීවිතේ... සොඳුරේ ඔබ පමණයි නෑ යන්නේ... හැරදා... කිසිදා... තරු මිලීන වෙලා සඳු නෑ අද මගෙ ලෝකෙ බොඳවී පැතුමන් මා හඩවා...// ගැස්සෙන ඔය හදේ රිද්මයේ සත්තට තුරුළු වී සැනහුනේ ලස්සන සිනහවක පැටලුනේ සිඳගෙන ඔබද මා සුරතලී...// නවතා සුසුමන් හැර යන්න එපා ඔබමයි ප්‍රියේ මාගේ ජීවේ තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේනම් තරු අතුරා අහසේ සරසන්නම්...// ගැස්සෙන ඔය හදේ රිද්මයේ සත්තට තුරුළු වී සැනහුනේ ලස්සන සිනහවක පැටලුනේ සිඳගෙන ඔබද මා සුරතලී...//