Font size:
රන් හුයෙන් බැඳුන දවසේ මල් සුවඳ පිරුණු යහනේ ඉහ දියට ගැලූ කදුලැල් පිස දැමූ දෑත මාගේ නුඹ මගේ ප් රේම කුමරී විය මගේ නිළ මනාලී පිසගන්න දෑස නොතැවී සීතාව නොවූ දේවී ජීවිතය විඳිනු රිසිනා එක්වුනේ කිමද පෙමිනා ජීවිතය දකින කෝමා විඳවනුය මිසක මෙලෙසා බඹසරය නොවෙයි ඕනෑ ජීවිතය දෙන්න දේවී දෑවැද්ද නොවෙයි ඕනෑ ජීවිතය දෙන්න දේවී රන් රසය ලෙසේ පෑහී රන් හුයෙන් රැඳී සැනහී වෙන්වීම නියත මෙලොවේ වෙන්නොවී ඉඳිනු කෙලෙසා කුලහීන වුණත් කුමරී විය මගේ කුල කුමාරී දැන් තැවී කුමට අඬලා සීතාව නොවූ දේවී සැඩ පරුෂ වදන් බෝමා කවි හිතද මගේ පෑරේ රොස් පරුස් බැනුම් බෝමා වස්කුලල් නගරෙ ඇහැරේ නොකැරෙනා දීගෙ ගෙපැලේ සෙවනැල්ල වුණත් ඇදලූ නැත මගේ දෑත සරුවී කවියෙකුට කොහෙද කාසි රන් හුයෙන් ....
Singers
Data
Last updated May 2026