Font size:
නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ ගව මඩුවේ බිලිඳු මුවග ටිකිරි කැන්සිනා දරු සෙනෙහෙ ජුසේ මරීය හදට එක් කළා ගව මඩුවේ බිලිඳු මුවග ටිකිරි කැන්සිනා දරු සෙනෙහෙ ජුසේ මරීය හදට එක් කළා එදා පටන් අද වනතුරු ලෝවැසි සැමදෙනා සතුටු සිතින් නත්තල් රෑ උපත සැමරුවා එදා පටන් අද වනතුරු ලෝවැසි සැමදෙනා සතුටු සිතින් නත්තල් රෑ උපත සැමරුවා නිසල රැයක බෙත්ලෙහෙමේ.../
Singers
Data
Last updated May 2026