දෝත පුරා මුතු මාල ලතා
Dotha Pura Muthu Mala Latha
Music: බන්ධුල විජේවීර Lyrics: උපාලි ධනවලවිතාන
Font size:
දෝත පුරා මුතු මාල ලතා දෑස පුරා මනමාල කතා// ඈත හිමේ සුදු සේල ඔතා නැලවෙන කුසුමේ නාරි ලතා... යෞවන මල් රතු කැකුළු පුබුදින රන් මුව මුකුළු// දෙතොල් රුවින් මන රංගන// සැඟවෙයි කිරි මුතු පබලු... දෝත පුරා මුතු මාල ලතා... නිල් මුතුලැල් නළල් පටේ නෙත් මිණි කැන් පහන් වැටේ සුපුල් උපුල් රන් ඕවිලි// ඔබේ රුවින් හඬා වැටෙයි... දෝත පුරා මුතු මාල ලතා...