Font size:
(සුන්දරයි ජිවිතේ ඔබ ලඟින් සිටී නම් මගේ පාවුනේ ආදරේ ඔබ හමුවන තුරුයි සඳේ)..// ඔබ හමුවූ නිමේශේ එදා හා මුව ගොළුවී නෙතින් නෙත බලා ඔබ මා ලඟට අරගන්න සිතුනා එදා ඔබ නොපෙනී ගියා.... සුන්දරයි ජිවිතේ..../ නෙතු පියවී රෑ සිහිනෙන් පවා... හා ... මට පෙනුනා ඔබ මගෙමයි කියා සිහිනෙන් එහෙම පෙනුනාට හිමි නෑ ඔයා අන්සතු වී මෙමා සුන්දරයි ජිවිතේ....//
Singers
Data
Last updated May 2026