Font size:
අතරමං වූ කිරිල්ලී - ඈත අහසේ ඉගිල්ලී වළාකුළු මැද - ගියා නොපෙනී - ඈ අනාතයි - අනාතයි නොදැක නිකලැල් චේතනා - ලබා අපමණ වේදනා දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ තනි වුනා ගම් දනව් මැද මහ රෑ බිඳී හද රුඳි භාවනා - හඞා කළ ආයාචනා කැදැල්ලේ රඳවා පලා ගිය ඈ වැළපුනා යළි ඝන වනේ ගිනි ලෑ
Singers
Data
Last updated May 2026