Font size:
(අශෝක මල් මාල නෙළාලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා...//) බලන්න ලස්සනයි වනයෙ පිපුණු මලට දෙවෙනි නෑ වගේ සුරන්ගනාවියක්ද මේ කියන්න ආදරේ කවුද මෙ ඔබ තනිව වනයෙ ගී ගයා ප්‍රීති වෙලා.. ප්‍රීති වෙලා... අශෝක මල් මාල.... ඔබේ දුගී පැලේ සතුට සැපත මිහිරි සුවය ඇත ලඳේ නැතේ මා රාජ මන්දිරේ නොයන්න ආදරී ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා එපා එපා රජ සැපා... අශෝක මල් මාල.... ලියාවි සිංහලේ ඉතිහාසයෙ අපගෙ පෙම් කතන්දරේ උනොත් මගේ ප්‍රියම්බරී අශෝකමාලියේ සාලි කුමරු මම වෙමි ශ්‍රී සිංහලේ මනාලියේ.. මනාලියේ.. අශෝක මල් මාල....